මූලික ශ්‍රේණිය අක්ෂර පුහුණු වැඩ පොත 01

මෙම මූලික ශ්‍රේණි අක්ෂර පුහුණු වැඩ පොත බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී සුදර්ශන ධර්මායතන මූලික පිරිවණේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය නෙල්ලිවල සිරිනන්ද හිමියන්ගේ නිර්මාණයකි. මෙය බාගත කරගෙන පිටපත් කරවා ගෙන මූලික ශ්‍රේණියේ ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ට ලබා දී අක්ෂර පුහුණුව සිදු කිරීමට තවත් එක් ක්‍රමයක් ලෙස භාවිත කිරීම උචිත යැයි දන්වමි.
Be the first to add a review.
Please, login to leave a review